පාන් මිල රුපියල් 10කින් පහළට


ග්‍රෑම් 450 පාන් ‌ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. තිරිගු පිටි මිල අඩුවීමට සාපේක්ෂව මෙසේ පාන් මිලද අඩු කර තිබේ.

මේ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක නව මිල වන්නේ රුපියල් 170කි. කෙසේ වෙතත් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ. පාන් මිල අඩු කිරීම අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි. 

 

 



Recommended Articles