තිරිඟු පිටි මිල අඩුවීමට සාපේක්ෂව පාන් ඇතුළු බේකරි නිශ්පාදනවල මිල රුපියල් 10කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබේ. අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පාන් මිල රු. 10කින් පහළට
Recommended Articles