පාන් මිල ඉහළට


තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් මිල වැඩි කිරීමට බේකරි හිමියන් තීරණය කර තිබේ.

ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලයක  මිල (ග්‍රෑම් 450) රුපියල් 05කින් වැඩි කිරිමට තීරණය කර ඇත.

 

 



Recommended Articles