පාන් පිටි මිලත් ඉහළට


ප්‍රීමා පාන් පිටි කිලෝ 1ක මිල රුපියල් 17.50කින් ඉහළ දැමූ බව එම සමාගම පවසා සිටියි. ඒ අනුව එය නොවැම්බර් 27 වනදා සිට ක්‍රියාත්මක වන බවයි ඔවුන් සඳහන් කර සිටියි.



Recommended Articles