1864 දී බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී සකස් කරන ලද පාන් ආඥා පනත අවලංගු කිරිමට වෙළඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව ඒ වෙනුවට පාරිභෝගික අධිකාරීය හරහා ආරක්ෂණ විධි විධාන සකස් කිරිමට නියමිතය.
පාන් ආඥා පනත අවලංගු කරයි
Recommended Articles

