පානදුරේ රෝහලේ හෙදියකගේ දියණියකට කෝවිඩ්


පානදුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටි හෙදියකගේ දියණියට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වසා දැමූ බවට වාර්තා වෙයි.

මේ අනුව අදාළ ඒකකයේ සිටි සියලු දෙනා මේ වනවිට PCR  පරීක්ෂාවට ලක්කර ඇත.



Recommended Articles