පානදුර වෙරළට ඩොල්ෆින් 03ක් ඇවිත්


පානදුර මුහුදු වෙරළට අද (22දා) පස්වරු 2.00 ට පමණ ඩොල්ෆින් මත්සයින් තිදෙනෙකු ගොඩගසා සිටි බවත් ප්‍රදේශවාසීන් විසින් නැවත මුහුදට යොමුකළ බවත්   පානදුර දකුණ පොලිසිය පවසයි .

පානදුර උයන්කැලේ ප්‍රධාන සංචාරක හෝටලයක් පිටුපස  වෙරළ තීරයට මෙම මත්සයන් ගොඩගසා ඇති අතර, එම මත්ස්‍යින් බරපතළ තුවාල වී සිට ඇත.

පානදුර සුමිත් පොතුපිටිය 



Recommended Articles