පානදුර වෙරළට ගොඩ ගැසූ මසුන් මුහුදට යැවීමට මෙහෙයුමක්


පානදුර වෙරළට ගොඩ ගැසූ මසුන් නැවතත් මුහුදට යොමු කිරීමට  පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බළකාය, වනජීවී දෙපාර්තමේන්තුව, නාරා ආයතනය හා රාජ්‍ය මෙන්ම පරිසර සංවිධාන එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පවසයි.



Recommended Articles