පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට By .. // 2022 ජුනි 03 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පානදුර ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පානදුර පොලිසිය පවසයි. යතුරු පැදියකින් පැමිණ නිර්මල මාවතේ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles