පාදාගොඩ බුසියා අත්අඩංගුවට


දැනට අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක "මාකඳුරේ මදූෂ් " නැත්තාගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන "පාදාගොඩ බුසියා" නැමැත්තා හෙරොයින් මිලිග්‍රෑම් 20ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව ජංගම දුරකථන 4ක්ද තිබුණු බව පොලීසිය සඳහන් කරයි.



Recommended Articles