පාතාල නායකයන් තිදෙනෙකුගේ කොන්ත්‍රාත් කළ පුද්ගලයෙක් අල්ලයි


විදෙස්ගතව සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකුගේ කොන්ත්‍රාත් සිදු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ඳරවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීමකදී මෙම අපරාධ අණාවරණය වී තිබේ.



Recommended Articles