පාඨලීගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට


හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ  විදෙස් ගමන් තහනම අප්‍රේල් 26 දා සිට මැයි 12 දා තෙක්  තාවකාලිකව ඉවත්  කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නිරංජලා ද  සිල්වා මහත්මිය අද (04දා) නියෝග කළාය.
 වැලිකඩ ප්‍රදේශයේ සිදුකළ  රිය අනතුර සම්බන්ධයෙන්  හිටපු අමාත්‍යවරයාට මෙම විදෙස් තහනම පනවා තිබිණි.
 රුපියල් ලක්ෂ 10 ක අමතර ශරීර ඇප මත විදෙස් ගමන් තහනම තාවකාලික අත්හිටවනු ලැබුවාය.



Recommended Articles