පාඨලීගෙන් රනිල්ට ලිපියක්


නව ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික මාර්ග සිතියම කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් එම සිතියම අනුව ආණ්ඩුවට කවර මට්ටමින් සහාය ලබාදෙන්දෙ යන්න තීරණය කරන බවත් සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

43 වැනි සේනාංකයේ නායකයා ලෙස ඔහු මෙම ලිපිය අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබේ.

මෙහිදී ප්‍රශ්න 6කට අග්‍රාමාත්‍යවරයාගෙන් අපේක්ෂාවෙන් මෙන්ම ඉදිරියේදී සිදුකළ යුතු යෝජනා 6කින්ද එම ලිපිය සකස්කර තිබේ. 

 



Recommended Articles