හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ඉදිරි පියවර සලකා බැලිම සඳහා ලබන 29 වනදා කැඳවිමට කොළඹ මහාධිකරණය නියම කළේය.
ඒ අදාළ නඩුව අද මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ කැඳවු අවස්ථාවේදිය.