පාඨලිගේ රියදුරු කොළඹ මහාධිකරණයට භාරවෙයි


වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකගේ රියදුරු දිලුම් තුසිත කුමාර අද මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට භාරවි තිබේ.

රාජගිරියේදි රිය අනතුරක් සිදු කිරම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවු අතර මොහු පසුගිය 29 වනදා අධිකරණය හමුවේ පෙනි නොසිටියේය.

ඔහුව අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කර තිබුණි.



Recommended Articles