පාඨලි චම්පික රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ By .. // 2019 දෙසැ 18 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අනතුරක් සිදු කර පළායාම සම්බන්ධයෙන් අද (18) දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා හෙට (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කේරුණා. ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද සවස අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුවයි. Facebook Twitter Google+ Recommended Articles