පාඨලි ඇතුළු 3 දෙනෙකුට විදෙස් ගමන් තහනම්


රාජගිරියේදි රිය අනතුරක් සිදු කිරිම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක ඇතුළු 3 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවිමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය.

ඒ අනුව වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ පාඨලි චම්පික රණවකගේ රියදුරාටද මෙම විදෙස් ගමන් තහනම බල පැවැත්වෙනු ඇත.



Recommended Articles