පාකිස්ථානයේ සිටි සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට පැමිණෙයි


පාකිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනෙකු ගෙන්වා ගැනිම සඳහා පිටත්ව ගිය විශේෂ ගුවන් යානය ලංකාවට පැමිණ ඇ​ත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1205 දරන ගුවන් යානය අද(21) උදෑසන පාකිස්ථානයේ කරච්චි නුවර බලා පිටත්ව ගිය අතර අද සවස 6.05 ට පමණ එය කටුනායකට පැමිණි ඇති බවට වාර්තා වෙයි.



Recommended Articles