පාකිස්තානයේදී මියගිය ලාංකිකයාට යුක්තිය ඉටුකරන්නැයි ජනපති අගමැති කියයි


පාකිස්තානයේදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනයට ලක්කළ ශ්‍රී ලාංකිකයාට යුක්තිය ඉටුකරනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සිය ට්විටර් ගිණුම් වලින් ප්‍රකාශ කරයි.

මෙම සිද්ධියේ ඝාතකයන්ට නීතිය අනුව කටයුතු කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබේ. 

 


 



Recommended Articles