පාකිස්තානයේත් භූකම්පනයක්


පාකිස්තානයේ රික්ටර් මාපක 4.3ක භූකම්පනයක් අද(02දා) හටගෙන තිබේ.

අලුයම 2.58ට මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් ජීවිත හානි හෝ දේපල හානි සිදුව නොමැති බව වාර්තාවේ.



Recommended Articles