පාකිස්තානයේ පේෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
තුවක්කුකරුවන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පැමිණ එම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.