පාකිස්තානයේ පිපිරීමක් - 10ක් මරුට


පකිස්ථානයේ කරච්චි නුවර ෂර්ෂා ප්‍රදේශයේ පරචා චෝක් ප්‍රදේශයේ අද (18දා) සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීම සිදුව ඇත්තේ බැංකුවකට පහළින් පිහිටි කාණුවක මෙම පිපිරීම සිදුව තිබේ. පිපිරීමෙන් ගොඩනැගිල්ලටද හානි සිදුව තිබේ. කාණුව තුළ එක් රැස්වූ විෂ වායු හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇතැයී විශ්වාස කරයි.

 

 

 



Recommended Articles