පාකිස්තාන ජාතිකයන් 3ක් අත්අඩංගුවට By .. // 2019 අප්රේ 25 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොතුවිල්, පසරච්චේන ප්‍රදේශයේදී වලංගු වීසා බලපත්‍ර හෝ විදේශ ගමන් බලපත්‍ර නොමැතිව සිටි පාකිස්තාන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ. ඊයේ දහවල් 1ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. Facebook Twitter Google+ Recommended Articles