පා.ම මුජිබර් රහුමාන්ට කොවිඩ්


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහුමාන් මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයින් නිරෝධායනයට යොමුකර ඇත.

 



Recommended Articles