ප්‍ර‌දේශ කිහිපයකට නාය ය‍ැමේ අනතුරු ඇඟවීම්


බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් සඳහා  නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය පැය 24 තුළ පැවති අධික වර්ශාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කහ පැහැති වර්ණයෙන් යුතු මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ ප්‍රදේශ සඳහා විමසිලිමත් වියයුතු බවට  නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

 



Recommended Articles