ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට ගෙන එයි


මරණ දඬුවම නියම වි සිටින රත්නපුර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මේ වන විට පාර්ලිමේන්තුව වෙත රැගෙන විත් තිබේ.

පාර්ලිමේන්තුව අද පස්වරු 1ට රැස්විමට නියමිත අතර ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දිම සිදු කිරිමටද නියමිත බව වාර්තා වෙයි.



Recommended Articles