ප්‍රේමයට පිටුපෑවයි පිපිරීමක් සිදුකරගෙන පුද්ගලයෙක් මරුට


පිපිරීමේ උපකරණයක් යොදා ගනිමින් පිපිරීමක් සිදුකරගෙන මැණික්හින්න, ගල්කඩුව ප්‍ර දේශයේදී පුද්ගයෙක් දිවි හානිකරගෙන ඇතැයි පොලීසිය කියයි.

ඊයේ රාත්‍රි යේදී කැලෑ බද ප්‍ර දේශයකදි අවුරුදු 36ක් වන පුද්ගලයෙක් මෙසේ දිවි හානිකරගෙන තිබුණි. 

ප්‍රේමසම්බන්ධයක් බිදී යාම හේතුවෙන් ඇතිවූ සිත් තැවුලක් මත මෙම දිවිහානි කරගැනීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවූ බව පොලීසිය කියයි. 



Recommended Articles