ප්‍රීමි පිටි රු. 5කින් ඉහළට By .. // 2026 අප්රේ 29 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රීමා තිරිඟු පිටි මිල අද (29) සිට කිලෝ ග්‍රෑමයකට රු. 5කින් ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසයි. ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර කිලෝවක නව මිල රු. 225ක් වෙයි. Facebook Twitter Google+ Recommended Articles