ප්‍රීමා තිරුඟු පිටි මිල ඉහළට By රුවන් කාශ්‍යප // 2018 සැප් 01 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රීමා තිරුඟු පිටි කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ. ඊයේ (31දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපවැත්වෙන පරිදි මෙසේ මිල ඉහළ දමා ඇත. Facebook Twitter Google+ Recommended Articles