ප්‍රීති පද්මන් සූරසේන නව අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම්  දෙනු ලැබිණි.

ඔහු ශ්‍රී ලංකාවේ 49වැනි අගවිනිසුරුවරයා වේ.



Recommended Articles