ප්‍රියන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් 8ක් අධිකරණයට


ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පාකිස්තානයේදී අන්තවාදීන් අතින් කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වූ ප්‍රධාන සැකකරුවන් 8ක් එරට ත්‍රස්තවිරෝධී අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලබාගත් සී.සී.ටී.වී. දර්ශන ඇතුළු තවත් සාක්ෂි උපයෝගී කරගෙන මෙම සැකකරුවන් මෙසේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

 



Recommended Articles