ප්‍රියන්ත ඝාතන සිද්ධියේ තවත් සැකකරුවන් 18ක් රිමාන්ඩ්


පකිස්ථානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 18 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පකිස්ථාන ත්‍රස්ත මර්දන අධිකරණයක් අද (13) නියෝග කර තිබේ.

සැකකරුවන් දෙසැම්බර් 28 වැනිදා යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.



Recommended Articles