ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද


පාකිස්තානයේදී අන්තවාදීන් අතින් කෘර ලෙස ඝාතනය කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාර දියවඩන මහහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08දා) පස්වරුවේ ගණේමුල්ල පොල්වත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ඊයේ අලුයම නිවසට ගෙන ආ අතර එතැන් පටන් ආගමික නායකයන්, දේශපාලකයින් ඇතුළු බොහෝ පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියි.

 



Recommended Articles