ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට By .. // 2021 ජුනි 10 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පුත්තලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පහරදුන් බවට චෝදනා එල්ල වි සිටින ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක කර ඇත. Facebook Twitter Google+ Recommended Articles