ප්‍රාථමික සෞඛ්‍ය නැංවීමට ඩබල් කැබ් හා යතුරු පැදි මිලට ගනියි


ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීම වෙනුවෙන් රථ වාහන කිහිපයක් ලබා ගැනම වෙනුවෙන් වූ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව, 
සායනික අපද්‍රව්‍ය ප්‍රවාහන ලොරි 26ක්
* ඩබල් කැබ් රථ 26ක්
* ආසන 10 ක් සහිත වෑන් රථ 05 ක්
* ආසන 42 සහික බස් රථ 02ක්
* පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් සඳහා ස්කූටර් 2,891ක්
* මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් සඳහා ස්කූටර් 200ක්
* මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා යතුරු පැදි 1,350 ක්
* රසායනාගාර සේවා සඳහා ස්කූටර් 200 ක්
* වෛද්‍ය සැපයීම් අංශය සඳහා අධිශීත කරණ ට්‍රක් රථ 20 ක්
* වෛද්‍ය සැපයීම් අංශය සඳහා ෆෝක්ලිෆ්ට් 08ක්
* පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය සඳහා කෘෘ කැබ් රථයක්
* යාපනය දිස්ත්‍රික්කය සඳහා ගිලන් රථ යාත්‍රාවක්
මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



Recommended Articles