ප්‍රාථමික පාසල් විවෘත කිරිමේ තිරණයක By .. // 2021 ඔක් 02 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මේ මස අවසන් විමට ප්‍රථම ප්‍රාථමික පාසල් විවෘත කිරිම ඉලක්කය වි ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියාසිටියේ මාදිවෙල ග්‍රාමිය ජනතාපොළේ ඉදිකිරිම් ඊයේ ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමිනි. Facebook Twitter Google+ Recommended Articles