ප්‍රහාරකයන් ප්‍රවාහනය කළ බවට සැකකෙරන වෑන් රථයක් අත්අඩංගුවට


කොළඹ  ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි මරාගෙන මැරෙන ප්‍රහාරකයන් පැමිණි බවට සැකකෙරෙන වෑන් රථය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේදී මෙම වෑන් රථය සොයාගෙන ඇති අතර එහි රියදුරු බවට සැකකෙරෙන පුද්ගලයෙක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles