ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් බී රු. 15000ක් දඩ කයි


ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය කිරීම සම්බන්ධව වරද පිළිගත්  පුද්ගලයින් තිදෙනෙකුට රුපියල් පන් දහස බැගින් රුපියල් පහලොස් දහසක දඩ මුදලක් ගෙවීමට මහර අංක 02  අධිකරණයේ මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය ඉකුත් අගහරැවාදා ( 12 වැනිදා ) නියම කරනු ලැබුවාය. මල්වාන, උඩුබද්දාව හා හල්තොට යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් තිදෙනෙකුට මෙසේ දඩ මුදල් නියම කෙරිණි. 

මල්වාන ඩබ්ලිව් ඩී ඵමි විතානගේ



Recommended Articles