ප්‍රසන්නට අත්හිටවූ සිර දඩුවම් සමග රුපියල් මිලියන 25ක දඩයක්


මතභේදයට තුඩු දී දුන් මිතොටමුල්ල ඉඩම් සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දැඩුවම් නියම කරමින් එය වසර පහකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. මිට අමතරව ඔහුට තවත් රුපියල් මිලියන 25ක දඩයක් නියම කිරීමටද අධිකරණය කටයුතු කළේය. 



Recommended Articles