ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්


හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 28වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද(14දා) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.



Recommended Articles