ප්‍රශ්න හතරකට පිළිතුරු සජිත් මහින්දගෙන් ඉල්ලයි


පිල්ලෙයාන්, වර්දරාජා පෙරුමාල්, කරුණා අම්මාන් හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් සමග ඇති රහස් ගනුදෙනු පිළිබඳව ප්‍රකාශයක් කරන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක් එල්ල කර තිබේ.



Recommended Articles