ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි දිවි සැරිය නිම කරයි


ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ වත්මන් කුලපතිවරයා වූ සනත් නන්දසිරි මහතා මිය යන විට 81 වැනි වියේ පසුවිය.

සංගීතඥයෙක්, ගායකයෙක, සංගීත අධ්‍යක්ෂවරයෙක් හා ගී පද රචකයෙක් ලෙස දශක ගණනාවක් පුරා රසික හදවත් ජයගෙන සිටි යේය.



Recommended Articles