ප්‍රවීණ සිනමාවේදී සේන සමරසිංහ දිවිසැරිය නිම කරයි


සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් සඳහා දායක වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, සේන සමරසිංහ මහතා අද(29) අභාවප්‍රාප්ත විය.

මියයන විට ඒ මහතා 89 වන වියේ පසුවිය.

සදහටම ඔබ මගේ චිත්‍රපටයේ නිෂ්පාදක ලෙස සිනමාවට පිවිසි  ඒ මහතා කස්තුරි සුවදය අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂණයට පිවිසියේය.

නිල්ල සොයා, ආශා දෑසින්, මල් කැකුළු චංචල රේඛා, ඈතින් ඈතට වැනි ඔහුගේ චිත්‍රපට සියල්ල අතිශය ජනප්‍රිය සිනමා නිර්මාණ විය.



Recommended Articles