ප්‍රවීණ රංගන ශිල්පිණී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි By .. // 2020 ඔක් 16 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රවීණ රංගන ශිල්පිණී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වී තිබේ. ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මිය යන විට ඇය 73වන වියේ පසු වුණා. Facebook Twitter Google+ Recommended Articles