ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණි හෙට්ටිආරච්චි ජිවිත ගමනට සමු දෙයි


ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා  අද (27) අභාවප්‍රාප්තවී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව සඳහන් වේ .

මිය යන විට ඒ  මහතා 68 හැවිරිදි වියේ පසුවිය.

                                       



Recommended Articles