ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි


ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. ඒ මහතා මියයන විට 98 හැවිරිදි වියේ පසුවිනි.

 



Recommended Articles