ප්‍රවාහනය ඩිජිටල් කරන්න ’උදැල්ල’ දාන ආයගේ නම් පාර්ලිමේන්තුවට


ඉදිරි මාස 03 තුළදී පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

ඒ අනුව ඒ සඳහා ආයතන12ක් මේ වනවිට යෝජනා ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

කෙසේවුවද,මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇතැම් පාර්ශ්ව ඉඩ ලබා නොදෙන බවත්, ඒ අනුවඑම තත්ත්වය තවදුරටත් පැවතුනහොත් අදාළ පාර්ශ්වයන්ගේ නම්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.



Recommended Articles