ප්‍රමිතියට නැති පොහොර එපා


නිසි ප‍්‍රමිතියට නොමැති චීන කාබනික පොහොර නැව රට තුළට නොගන්නා බව කෘෂීකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

කෙසේවෙතත් චීනයෙන් නිසි ප‍්‍රමිතියෙන් යුතුව නැවත වරක් පොහොර එවන්නේ නම් භාර ගැනීමට සූදානම් යැයිද හෙතෙම කෘෂිකර්ම අමාත්‍යංශයේ පවත්වන ලද මාධ්‍යය හමුවේදී කීය.

 



Recommended Articles