ප්‍රභාකරන්ගේ පරිවර්තක ජෝර්ජ් මාස්ටර් මරුට


එල්.ටී.ටී.ඊ. හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පරිවර්තකයා ලෙස කටයුතු කළ වේලුපිල්ලේ කුමාරු පංචරත්නම් නොහොත් ජොර්ජ් මාස්ටර් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

ඔහුට ඇතිවූ හෘදයා බාධයක් හේතුවෙන් අද (05දා) මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ජොර්ජ් මාස්ටර් 85 වැනි වියේ පසුවිය.



Recommended Articles