ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්


ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද පස්වරු 1.00 ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 10.30 තෙක් වලංගු වෙයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ, ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයෙත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුනු ඇතිවීවේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles